චීනයෙන් මෙරටට ආනයනය කළ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදිත තොගයක ඌරු උණ වෛරසය අඩංගු බවට තහවුරු වී ඇති බව රජයේ පශූ…
අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මේ වන විට තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ…
ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කළ දුරකථනක් මිලදී ගත යුතු බව විදුලි සංදේශ නියාමන…
රුහුණු කතරගම දේවාලයේ රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රධාන කපුරාළ නිදහස් කිරීමට තිස්සමහාරාම…
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ "යුක්තිය" මෙහෙයුම යටතේ ඊයේ (27) සිට අද (28) අලුයම දක්වා…
තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එම බිත්තර සඳහා…
ඉකුත් 9 වනදා දිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පත් කළ අභ්‍යන්තර විමර්ශන වාර්තාව සති තුනකින් ලැබීමට නියමිත බව…
වරාය සේවකයින් අද (28) ආරම්භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා…
ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහත්මිය 84 වන වියෙහි පසුවුණා. "කැලෑ හඳ" චිත්‍රපටයේ චරිතයක්…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරන බව වාර්තා වෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ…