file
තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
එම බිත්තර සඳහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවයි එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ.
ඒම බිත්තර අද සිට සතොස හරහා ලබා ගත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…