Friday, July 24, 2026
Homeක්‍රීඩාආසියානු කුසලානයේ ඉන්දීය සංචිතය නම් කරයි

ආසියානු කුසලානයේ ඉන්දීය සංචිතය නම් කරයි

2023 ආසියානු කුසලානය සඳහා එක් වෙන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

ඒ රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේයි.

මෙවර ආසියානු කුසලානය පාකිස්තානය හා ශ්‍රී ලංකාවේ සම සත්කාරත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

නම් කළ ඉන්දීය සංචිතය පහතින්,

file
READ:   ​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්