file
ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කළ දුරකථනක් මිලදී ගත යුතු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මේනකා පතිරණ මහත්මිය මේ බව අවධාරණය කර සිටියා.
මිලදී ගන්නා දුරකථනයේ එමි අංකය 1909 දුරකථන අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් එම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත එකක් ද යන්න ඉතා ඉක්මනින් දැන ගත හැකි බව ඇය පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව,
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…