file
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ “යුක්තිය” මෙහෙයුම යටතේ ඊයේ (27) සිට අද (28) අලුයම දක්වා කාලය තුළ පුද්ගලයින් 1,422ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිසෙන් 35 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ.
තවත් සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කිරීමට ද නියමිතයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්ථාපනය මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන් වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…