2024 නව වසරේ උදාව වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිරිබත් දන්සලක් පවත්වා තිබෙනවා. ඒ කතරගම පුද බිම වන්දනාවේ නිරත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උදාවූ නව වසරට සුබ පැතුම් එක්කර සිටිනවා. එකිනෙකා සතු වගකීම් ඉට කොට මාතෘ භූමිය යළි ඔසවා…
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අද (01) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි යි. ඒ අනුව පෙට්‍රල් 92…
ශල්‍යකර්මයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමෙන් එම රෝගියා මියගොස් ඇති බව…
ක්‍රිෂාන්ත බාලසූරිය-ගලෙන්බිඳුණුවැව -මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා වැව් බොහොමයක් වාන්දැමීම ආරම්භ වී ඇති බවා…
ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනයට සාපේක්ෂව ජල ගාස්තුව ඉහළ දමන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව…
උතුරු සුමාත්‍රා මුහුදු ප්‍රදේශයේ හටගත් භු චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නෑ- ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය-කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය වූ SaReGaMaPa Li'l Champs Season 3 තරගාවලියේ කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකික දියණියක් වන යාපනයේ…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. එම භාණ්ඩ සහ මිල ගණන් පහතින්, file
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා පත් කර තිබෙනවා. ඒ ජනවාරි පළමුවනදා…