file
ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය වූ SaReGaMaPa Li’l Champs Season 3 තරගාවලියේ කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකික දියණියක් වන යාපනයේ පදිංචි කිල්මිෂා මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අද (28) දහවල් ඉන්දියාවේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා යි.
එහිදී ඇය පිළිගැනීමට ගුවන් තොටුපළ වෙත විශාල ජනකායක් රැස්ව සිටි බව වාර්තා වෙනවා.
පැමිණ සිටි සියලුම දෙනා හට ගුවන් තොටුපළ වෙත යාමට අවසර නොලැබීම නිසාවෙන් ඔවුන් ගුවන් තොටුපළ අවට රැඳෙමින් ඇය වෙත සුබපැතුම් එකතු කළ බවයි වාර්තා වන්නේ.
අනතුරුව විශාල රිය පෙරහැරකින් ඇයව යාපනය නගරය වෙත කැඳවා ගෙන යාමට යාපනයේ ජනතාව කටයුතු යොදා තිබෙනවා.
මේ අවස්ථාවට ඇගේ දෙමව්පියන් හා ඥාතීන් ද එක්ව සිටිනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…