file
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අද (01) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි යි.
ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක්.
පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 464ක් බවයි සංස්ථාව සඳහන් කරන්නේ.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 358ක්.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වනවා.
මේ අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් පහළ දැමීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 236ක්.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…