Wednesday, April 22, 2026
HomeදේශීයBREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව,

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 346 ක්.
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 426 ක්.
  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 329 ක්.
  • ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434 ක්.
  • භූමිතෙල් ලීටරයක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 247 ක්.
file

මෙම මිල ගණන් වලට සාපේක්ෂව IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන බව දැනුම්දෙනවා.

READ:   අතරමග නැවතුණු කොළඹ නිවාස ව්‍යාපෘතිවලට මොකද වෙන්නේ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්