file
ශල්‍යකර්මයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමෙන් එම රෝගියා මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අවිවාහක කාන්තාවක්.
ඇය පියයුරු ආශ්‍රිත රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සහ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අදහස් දක්වා සිටියා.
අදාළ මරණය ශල්‍යකර්මය හේතුවෙන් මියයාමක් ලෙස වාර්තා නොවන බවත් මෙහි සත්‍ය තත්ත්වය වහා හෙළි කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…