file
වරාය සේවකයින් අද (28) ආරම්භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලා සිටි පරිදි, අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන්.
වැටුප් වැඩිකිරීම අත්හිටුවීම මුල් කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර තිබුණා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…