Friday, August 28, 2026
Homeදේශීයවරාය සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

වරාය සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

වරාය සේවකයින් අද (28) ආරම්භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලා සිටි පරිදි, අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන්.

වැටුප් වැඩිකිරීම අත්හිටුවීම මුල් කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර තිබුණා.

READ:   කුඩු ජාවාරම් කළ වෙලේ සුදාගේ මස්සිනා අල්ලයි...
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්