Sunday, September 13, 2026
Homeදේශීයප්‍රවීන රංගන ශිල්පිනී උදුලා දාබරේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පිනී උදුලා දාබරේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහත්මිය 84 වන වියෙහි පසුවුණා.

“කැලෑ හඳ” චිත්‍රපටයේ චරිතයක් හරහා සිංහල සිනමාවට පිවිසි ඈ වරද කාගෙද, දුප්පතාගේ දුක, නළඟන, සිගිරි කාශ්‍යප, සූරයන්ගෙත් සූරයා වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිතයන් රඟ දැක්වූවා.

2004 වසරේ දී තිරගත වූ “රන් දිය දහර” චිත්‍රපටය ඇය රංගනයෙන් දායකත්වය දැක්වූ අවසන් චිත්‍රපටය යි.

READ:   සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක - සංචරණ සීමා ප්‍රමාණවත් නැහැ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්