Sunday, September 27, 2026
Homeදේශීයපොහොට්ටුවේ ආණ්ඩුවක් හදනවා!! - බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

පොහොට්ටුවේ ආණ්ඩුවක් හදනවා!! – බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

පෙරට වඩා ශක්තිමත් පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් නිර්මාණය කරන බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

පොදුජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනය අමතමින් බැසිල් මහතා මේ බව පැවසුවා.

පොදුජන පෙරමුණේ පිරිස නිවටයෝ නොවන බවත් ඔවුන් ට පහරදෙන විට පහරදීමට සූදානම් බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING හිටපු ඇමති සී.බී. රත්නායක අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්