Wednesday, June 3, 2026
Homeදේශීයපොහොට්ටුවේ නායකත්වය මහින්ද රාජපක්ෂට

පොහොට්ටුවේ නායකත්වය මහින්ද රාජපක්ෂට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරුණා.

ඒ මේ වන පැවැත්වෙන පොදු ජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනයේදී ඒකමතිකව යි.

ගාමිණි ලොකුගේ මහතා විසින් එම නම යෝජනා කළ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම යෝජනාව ස්ථීර කර සිටියා.

එහිදී අත් ඔසවා ඊට කැමැත්ත ප්‍රකාශ කිරීමට ද පාක්ෂිකයින්ට අවස්ථාවක් ලබා දී තිබුණා.

පොදු ජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනය මේ වන විට සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

READ:   අදත් වැස්ස?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්