Sunday, June 14, 2026
Homeදේශීයඡන්දය ගැන නෙවෙයි.. ජනතාව විශාල ගැටලුවකට මහුණ දීලා ඉන්නවා! ඒ ගැන කතා...

ඡන්දය ගැන නෙවෙයි.. ජනතාව විශාල ගැටලුවකට මහුණ දීලා ඉන්නවා! ඒ ගැන කතා කරන්න – නාමල් ගෙන් මාධ්‍යට ඉල්ලීමක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස්වීමේ අවශ්‍යතාවයට වඩා මේ මොහොතේ මෙරට ග්‍රාමීය ජනතාව ඇතුළු සමස්ත ජනතාව දරුණු ගැටලුවකට මුහුණ දී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයින් ගැන විධායක බලතල ගැන විමසීමට වඩා මේ මොහොතේ ජනතාවගේ සැබෑ ගැටලු ගැන අවධානය යොමු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

දසබල සේනාවේ ග්‍රාමිය නායකත්වය හරහා පොදු ජන පෙරමුණේ සත් ජන රළ ගම් මට්ටමෙන් ගොඩනැගීමේ කටයුතු මේ වන විටත් ඉතා සාර්ථකව සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   අලුත් රජයේ පළමු අයවැය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්