Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING: සරත් ෆොන්සේකා තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

BREAKING: සරත් ෆොන්සේකා තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ දිසා අධිකරණය විසින්.

ඒ දින 14 දක්වා එම නියෝගය බලපැවැත්වෙන පරිදි.

READ:   සජබෙ ඉන්නෙ අනුර දිසානායකට ගොඩක් පහළින් - මහින්ද රාජපක්ෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්