ඉකුත් 9 වනදා දිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පත් කළ අභ්‍යන්තර විමර්ශන වාර්තාව සති තුනකින් ලැබීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයට භාහිර විමර්ශන කමිටුවක් සහ අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කෙරුණා.
අභ්‍යන්තර විමර්ශන කමිටුව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරීවරයෙකුගේ සභාපතීත්වයෙන් පත් කර කෙරුණු අතර භාහිර විමර්ශන කමිටුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් ද සමගින් පත් කළා.
එම වාර්තාව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට භාර දීමට නියමිතයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…