Tuesday, September 15, 2026
Homeදේශීයගැබ්බර ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්

ගැබ්බර ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්

කැකිරාව වෙලුම්කුළුණ ප්‍රදේශයේ දී ගැබ්බර ඇතින්නකට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පවතින ජල හිඟය හේතුවෙන් වෙළුම්කුළුණ වැවෙන් ජලය පානය කිරීමට පැමිණි ඇතින්නක් මෙලස වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක පළ කරනවා.

ඇතින්නගේ හිසට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබූ අය සොයා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කැකිරාව පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරයි.

file
file
READ:   “ජාතික සයිබර් ආරක්ෂණ පනත” මෙම වසර තුළ දී ගෙන එනවා - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්