Sunday, June 14, 2026
Homeදේශීයපහරදීමේ සිද්ධිය හා  යුද හමුදා නිලධාරියා  ගැන දැඩි පරික්ෂණ

පහරදීමේ සිද්ධිය හා  යුද හමුදා නිලධාරියා  ගැන දැඩි පරික්ෂණ

පහරදීමේ සිද්ධිය හා  යුද හමුදා නිලධාරියා  ගැන දැඩි පරික්ෂණ
යුද හමුදා නිලධාරියෙකු විසින් සිවිල් පුද්ගලයෙකුට ඉන්ධන පිරවුම් හලක් තුලදි පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාලාවට එක්කර තිබුණා. එම සිදුවීම හා හමුදා නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වන විට පැවැත් වෙනවා. එම පරීක්ෂණ වාර්තාවන්  පිලිබඳ උසාවී තීරණය ලැබෙන තෙක් සිදුවීමට සම්බන්ධ යුද හමුදා නිලධාරියා සියලු රාජකාරිවලින් ඉවත් කිරිමට හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින්  උපදෙස් ලබා දී තිබෙනවා. 
මෙම සිදුවීමට සම්බන්ධව ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මගින්ද අභ්‍යන්තර පරීක්ෂණයක්  පැවැත්වීමට  පියවර ගෙන තිබෙනවා.  සිදුවීම සම්බන්ධයෙන්  නිරීක්ෂණය කර වර්තා ලබා ගැනීම සඳහා යුද්ධ හමුදාපතිගේ නියෝග මත බලසේනාධිපති වරයෙකුගේ අධීක්ෂණය යටතට තවත්  සමාජිකයන් පස් දෙනෙකු ගෙන් යුත් පරීක්ෂණ උසාවියක් ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ReplyForward
READ:   මාර්ගෝපදේශ පිළිනොපදින පිරවුම්හල්වලට එරෙහිව පියවර - කාංචන විජේසේකර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්