file
ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහත්මිය 84 වන වියෙහි පසුවුණා.
“කැලෑ හඳ” චිත්‍රපටයේ චරිතයක් හරහා සිංහල සිනමාවට පිවිසි ඈ වරද කාගෙද, දුප්පතාගේ දුක, නළඟන, සිගිරි කාශ්‍යප, සූරයන්ගෙත් සූරයා වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිතයන් රඟ දැක්වූවා.
2004 වසරේ දී තිරගත වූ “රන් දිය දහර” චිත්‍රපටය ඇය රංගනයෙන් දායකත්වය දැක්වූ අවසන් චිත්‍රපටය යි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…