file
අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මේ වන විට තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ (27) අදහස් දක්වා සිටියා.
චාමර වීරසිංහ මේ වන විට තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්ත්වය මුල් අවස්ථාවේ තත්ත්වයට වඩා ලොකු වෙනසක් කිව නොහැකි බවත් ඒ මහතා පැවසුවා.
චාමර වීරසිංහට හොදම ප්‍රතිකාර ලබා දීම රෝහල තුළින් සිදුකරන බව බෙල්ලන මහතා පවසනවා.
චාමරට සෙත් පතා බෝධි පූජා අදිය සිදුකරමින් එම කටයුතු තවදුරටත් සිදුකරන ලෙස ඔහු රසික ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ඉදිරි දින දෙක තුන තුළදී චාමර වීරසිංහගේ තත්ත්වය ගැන ප්‍රකාශයක් කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…
ඉබේබාගමුව ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කතාව - 2026.10.11 අෙප් ආණ්ඩුව…
හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…