සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වෙනවා.…
ලෝක රූපවාහිනී කේෂ්ත්‍රයේ දැවැන්ත සම්මාන උළෙලක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ එමී සම්මාන උළෙලේදී එමී සම්මානයට පාත්‍ර වීමට ශ්‍රී ලාංකික…
අසනීප වී මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමර වීරසිංහගේ පවුලේ ඥාතීන් ඉල්ලීමක් කරනවා. ඒ චාමර වීරසිංහගේ…
ජනප්‍රිය ගායන ශීල්පී චාමර වීරසිංහ පසුගිය කාලයේ ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත රෝහල් ගතව ඇති බවත් පසුව එම තත්ත්වය උත්සන්වීමෙන්…
මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් දිවයින පුරා ආරම්භ කළ විශේෂ මෙහෙයුමට සමගාමීව කළුතර මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම අද…
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ මහතා…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට සලකා බලන අපේක්ෂකයින් අතර කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද වන බව පක්ෂයේ…
අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහමට සහ බුදුන් වහන්සේ ට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා…
කතරගම දේවාලය රන් තැටිය අතුරුදහන් වීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර කපු මහතුන් දෙදෙනාගෙන් එක් අයෙකු නිදහස් කර තිබෙනවා. ඒ…
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ "යුක්තිය" මෙහෙයුමේ දී පැය 24 තුළ සැකකරුවන් 2296 දෙනෙකු අත්අඩංගුවට…