Saturday, April 18, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය නෙදර්ලන්තයට

කාසියේ වාසිය නෙදර්ලන්තයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව් වන තරගය අද පැවැත්වෙනවා.

ඒ නෙදර්ලන්තයට එරෙහිවයි.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

READ:   අද සවස් වරුවේ වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්