Thursday, October 15, 2026
Homeදේශීයවිදුලිබල මණ්ඩලය පාඩුයි කියන්නේ බොරුවක්! - හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික

විදුලිබල මණ්ඩලය පාඩුයි කියන්නේ බොරුවක්! – හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික

විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා යැයි පැවසීම අසත්‍යක් බව හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය මෙන්ම ඔවුන් මුදල් ඉතිරි කර ගැනීමට කිසිදු පියවරක් නොගන්නා බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය මාස කිහිපය තුළ 3න් ගුණයකින් විදුලිබිල වැඩිකිරීම නිසා විදුලිබල මණ්ඩලය ලාභ ලබා ඇති බව ඔහු පෙන්වා දෙනවා.

READ:   සරුංගලයක ආරවුලට සිසුවෙකුගේ අතක් වෙන් වෙන්න කපලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්