Tuesday, July 28, 2026
Homeදේශීයදඹුල්ල හිටපු නගරාධිපතිගේ සහෝදරයා රිමාන්ඩ්

දඹුල්ල හිටපු නගරාධිපතිගේ සහෝදරයා රිමාන්ඩ්

12 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයාගේ සහොදරයා ඊයේ (29) පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ කාන්තා හා ළමා කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුවයි.

ඒ අනුව ඔහු අද (30) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබුවා.

එහිදි ඔහු ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර සිටියා.

READ:   පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා උත්ඝොෂණයක් පැවැත්වුණා (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්