Friday, September 11, 2026
Homeදේශීයජාතික ගමනාගමනය ඩිජිටල් කරයි

ජාතික ගමනාගමනය ඩිජිටල් කරයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දත්ත පද්ධති ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළ බව එම කොමිසම පවසනවා.

රාජ්‍ය ආයතන තුළ වඩා කාර්යක්ෂම සහ විධිමත් සේවාවක් සැලයීමේ අරමුණින් කිසිඳු බාහිර බලපෑමකින් තොරව පරිගණක වැඩසටහනක් හරහා මෙම සේවාව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා.

READ:   පාසැල් සඳහා සතිමත් වැඩසටහනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්