Friday, September 11, 2026
Homeදේශීයරටක් බලා සිටි බිත්තර මිලේ ගැසට්ටුව එළියට..

රටක් බලා සිටි බිත්තර මිලේ ගැසට්ටුව එළියට..

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු බිත්රයක් රුපියල් 44කටත්, දුඹුරු බිත්තරයක් රුපියල් 46කටක් අලෙවි කළ යුතුයි.

බිත්තර සඳහා කිලෝ ග්‍රෑම් ද හඳුන්වා දී අැත.

ඒ අනුව සුදු බිත්තර කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 880ක්.

දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 920ක්.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය හෙට(20) සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.

READ:   උපකාරක පන්තිවල තවත් ඛේදවාචකයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්