Thursday, September 10, 2026
Homeදේශීයරත්‍රං කිලෝ 3ක් සමග ඊයේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවට

රත්‍රං කිලෝ 3ක් සමග ඊයේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවට

නිතිවිරෝධි ආකාරයෙන් රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ඒමෙන් අත්අඩංගුවට පත්වු පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා අද (24) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

එ මහතා ඊයේ (23 ) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 78.2 ක භාණ්ඩ තොගයක් සමගයි.

අදාළ දර්ශන පහතින්,

READ:   කැන්ඩි කණ්ඩායමට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්