Friday, June 5, 2026
Homeදේශීයපළතුරු ඇතුළු ආනයනික ආහාර 3 ක බැර ලෝහ පරික්ෂා කිරීම අනිවාර්යයි..

පළතුරු ඇතුළු ආනයනික ආහාර 3 ක බැර ලෝහ පරික්ෂා කිරීම අනිවාර්යයි..

මෙරටට ආනයනය කරණු ලබන කරවල , හාල්මැස්සන් හා පළතුරුවල බැර ලෝහ සහ ආසනික් මට්ටම පරික්ෂා කිරීම ජූනි 01 සිට අනිවාර්ය කර තිබෙනවා.

මේ අතර මෙරටට ආනයනය කරණු ලබන පළතුරුවල අඩංගු ඊයම් ප්‍රතිශතය පරික්ෂා කරීම ද අනිවාර්ය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ පරීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ මෙරටට ආනයනය කරන එම ආහාරවල බැරලෝහ හා ආසනික් අඩංගු වන බවයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් හදුන්වාදෙන 0112 112 718 යන දුරකථන අංකය ඔස්සේ පාරිභෝගිකයන්ට තොරතුරු ලබා ගත හැකියි.

READ:   මිය ගිය සංඛ්‍යාව 1400 ඉක්මවා යද්දී තුර්කියට තවත් භූ කම්පනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්