Sunday, October 25, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

උසස් පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   සුදුවෙන්න ගාන ක්‍රීම් ගැන අනතුරු ඇඟවීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්