file
වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාව ලබා දීමට එරහිව එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා යළි වර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා.
තම ඉල්ලීම් වලට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු සාකච්චාවක් ලබා දී නොමැති බවයි වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.
මේ අතර වර්ජනය මැඩපැවැත්වීමට හමුදා බලය යොදවන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…