රජයේ වියදම් පාලනය කිරීම ගැන දන්වමින් මුදල්, ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. රජයේ වියදම් පාලනය, අත්‍යවශ්‍ය…
විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 42,248 දෙනෙකුගේ ලැයිස්තුවක් දිවයින පුරා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමු කර තිබෙනවා. යුක්තිය මෙහෙයුම යටතේ ඔවුන්…
හෙළ සාහිත්‍ය කෙත අස්වැද්දීම උදෙසා අනුපමේය සේවයක් කළ හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් පිළිබඳ කෙරෙන විද්වත් කතිකාවක් හෙට (14) පැවැත්වෙනවා.…
අද (13) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පස්වරු…
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ඈන් කුමරිය සිය සංචාරය නිමා කරමින් අද (13) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.…
කාන්තාවකගේ උදරයේ කළ සැත්කමකදී උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් පමණ ප්‍රමාණයක් ඉවත් කළ පුවතක් වාර්තා වෙනවා. ඒ උදරය විශාල ලෙස…
ස්විස්ටර්ලන්තයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. එරට දී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී…
බෝධිසත්වයෙකු යැයි පවසමින් සමාජයේ වඩාත් කතාබහට ලක් වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන එකතුවීමක් සම්බන්ධයෙන් පැතිර යන කටකතාවක් ගැන විපක්ෂ නායක…
ප්‍රශ්න ගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විමර්ශනය කෙරෙන නඩුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…