file
ප්‍රශ්න ගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විමර්ශනය කෙරෙන නඩුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කර ඇති බව දෙවන පරපුර සංවිධානය පවසනවා.
තමන් අගතියට පත්ව ඇති බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් එම ඉල්ලීම කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…