Tuesday, July 28, 2026
Homeදේශීයප්‍රශ්නගත ඖෂධ නඩුවෙන් කෙහෙළිය ගෙන් ඉල්ලීමක්

ප්‍රශ්නගත ඖෂධ නඩුවෙන් කෙහෙළිය ගෙන් ඉල්ලීමක්

ප්‍රශ්න ගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විමර්ශනය කෙරෙන නඩුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කර ඇති බව දෙවන පරපුර සංවිධානය පවසනවා.

තමන් අගතියට පත්ව ඇති බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් එම ඉල්ලීම කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

READ:   හිටපු සෞඛ්‍ය ඇමති අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්