Tuesday, September 8, 2026
Homeදේශීයකෙහෙළිය ඇතුළු 07ක් යළි රිමාන්ඩ්

කෙහෙළිය ඇතුළු 07ක් යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ප්‍රශ්නගත හියුමන් ඉමියොනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (15) කැඳවූ අවස්ථාවේ දී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.

READ:   ගංවතුර අනතුරු ඇඟවවීමේ නිවේදනයක් නිකුත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්