Thursday, July 23, 2026
Homeදේශීයහිටපු සෞඛ්‍ය ඇමති අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි...

හිටපු සෞඛ්‍ය ඇමති අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි (වීඩියෝ)

අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ඊයේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයා අත්තනෝමතික ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින්.

READ:   රටවල් හතරක් සඳහා තැපල් භාණ්ඩ භාර නොගැනෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්