Thursday, May 14, 2026
HomeදේශීයBREAKING NEWS: කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

BREAKING NEWS: කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියදී.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

READ:   කෙහෙළිය රඹුක්වැල්ල අද CID යට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්