Monday, October 12, 2026
HomeදේශීයBREAKING: රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි.

BREAKING: රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි.

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අත්විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම්දී තිබෙනවා.

පසුගිය 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම අත්විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

READ:   88/89 වගේ ලංගම විනාශ කරන්න අපි ඉඩ තියන් නැහැ - ප්‍රවාහන ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්