Thursday, July 23, 2026
Homeදේශීයසෞඛ්‍ය යළි වැඩ වර්ජනයට

සෞඛ්‍ය යළි වැඩ වර්ජනයට

වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩ වර්ජනය ලබන අඟහරුවාදා උදෑසන 6.30 සිට යළි ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඊයේ (27) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.

READ:   BREAKING NEWS: වහාම රාජකාරියට වාර්තා කරන්න දොස්තරලාට දෙන දීමනාව අනෙක් සෞඛ්‍ය සේවකයින්ට දෙන්න බැහැ - සෞඛ්‍ය ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්