පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ විශේෂ මෙහෙයුමේ දී ඊයේ සිදුකළ විමර්ශනවලදී කෝටි 30කට අධික වටිනාකමකින්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා…
නීතියට පටහැනිව කටයුතු කළ විදේශ රැකියා නියෝජිත ආයතන 400ක බලපත්‍ර අත්හිටුවයි ජපන් යන්න සල්ලි දෙන්න එපා. සල්ලි දීලා ඊශ්‍රායලයට ගිය…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ…
රත්නපුර අයගම ප්‍රදේශයේ පිංතැන්න වතුයායේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වල්ලපට්ටා කෞතුකාගාරය විවෘත කර තිබෙනවා. මෙය අධි තාක්ෂණික සිව්මහල් ගොඩනැගිල්ලක් බවයි සඳහන්…
හැම පාසලක් අවටම මීටර් 500ක් අවට තියෙන ළමයිට අහිතකර දේවල් විකුණන බෙදාහරින, ඒවා සඳහා යොමුකරන සියලුම ස්ථාන වැටලීමට තීරණය කර…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීමට ඔහු…
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. එම සාකච්ඡාව සම්බන්ධයෙන්…
මිල්කෝ සමාගමේ සභාපති රේණුක ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. තම සේවා කාලය තවත්…
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක "යුක්තිය" විශේෂ මෙහෙයුමේ දී විශාල සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී…