file
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් වරාය අධිකාරියට අයිති යාත්‍රා දෙකක් පාවිච්චි කර මුහුද මැද පාටියක් දැමීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වුණා.
පාසල් ළමුන්ගේ ලංගම වාර ප්‍රවේශ පත්‍රය ද අවලංගු කර ඇති තත්ත්වයක තවදුරටත් ජනතා මුදල් වැය කරමින් රජයට අයිති යාත්‍රා, ඉන්ධන පාවිච්චි කරමින් මුහුද මැද පාටි දැමීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රශ්න කර සිටියා.
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…