Thursday, September 10, 2026
Homeදේශීයමුහුද මැද පාටිය පාර්ලිමේන්තුව උණුසුම් කරයි

මුහුද මැද පාටිය පාර්ලිමේන්තුව උණුසුම් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් වරාය අධිකාරියට අයිති යාත්‍රා දෙකක් පාවිච්චි කර මුහුද මැද පාටියක් දැමීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වුණා.

පාසල් ළමුන්ගේ ලංගම වාර ප්‍රවේශ පත්‍රය ද අවලංගු කර ඇති තත්ත්වයක තවදුරටත් ජනතා මුදල් වැය කරමින් රජයට අයිති යාත්‍රා, ඉන්ධන පාවිච්චි කරමින් මුහුද මැද පාටි දැමීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රශ්න කර සිටියා.

READ:   අය වැය ගැන වෛද්‍යවරු අසතුටින්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්