Tuesday, July 21, 2026
Homeදේශීයකංසා වවන්න කැබිනට් අනුමැතිය

කංසා වවන්න කැබිනට් අනුමැතිය

ඖෂධීය කංසා මෙරට වගා කර අපනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සිදුකරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ආයුර්වේද පනත යටතේ ඖෂධයක් හැටියට සිදුකරන මෙම වගාව සදහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ආයෝජනය කිරීමෙන් දේශීය ආයෝජකයන්ට ද අවස්ථාව හිමිවෙන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත පසුගිය දා ඉදිරිපත් කර තිබුණා.

READ:   ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්