Thursday, October 15, 2026
Homeදේශීයසභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබේ.

සභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබේ.

පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාව විනාඩි 10 කට කල් තබා තිබෙනවා.

2022 වසරේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවීඳු වික්‍රමතුංග විසින් අදාළ ප්‍රශ්නය සභාවට යොමු කළා.

READ:   ආණ්ඩුව, විපක්ෂය සියල්ල අද අසමත් - මාධ්‍යවේදී වික්ටර් අයිවන් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්