දේශීය

ඒ පනත ගෙනාවට පස්සේ social media වල දාන්න බැරි comments වසන්ත කියයි

අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය වාරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා අදහස් දක්වා සිටිනවා.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තුල ත්‍රස්තවාදය යන්න නිර්වචනය කර තිබෙන ආකාරය හරහා ආණ්ඩුව මර්ධනයට අවස්ථාව ලබා ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ ඇතුළත පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය වාරණ පනතට අනුව තහවුරු කර නොගත් කිසිදු තොරතුරක් සමාජ මාධ්‍යට එක් කළ නොහැකි බව ඔහු අවධාරණය කර සිටිනවා.

එලෙස සමාජ මාධ්‍යට අදහසක් ලෙස එක් කළහොත් එය තහවුරු කර නොගත් තොරතුරක් නම් ඒ සම්බන්ධයෙන් අදාළ පනත හරහා නීතිමය පියවර ගැණෙන බව ඔහු පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

20 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago