file
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ තවත් සැකකරුවන් 863ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිසෙන් සැකකරුවන් 24ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් 19ක් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යංශය විසින් ලේඛනගත කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු ද මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…