file
රජයේ වියදම් පාලනය කිරීම ගැන දන්වමින් මුදල්, ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.
රජයේ වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුම්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ රාශියක කටයුතු සම්බන්ධයෙන් මෙමගින් දැනුම්දෙනවා.
ඒ අනුව අදාළ උපදෙස් පිළිපදින ලෙසයි එහි සඳහන් වන්නේ.
එම චක්‍රලේඛනය පහතින්
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…