file
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ඈන් කුමරිය සිය සංචාරය නිමා කරමින් අද (13) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් -505 ගුවන් යානයෙන්.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා රජය කළ ආරාධනයකට අනුව ඈන් කුමරය මෙරට සංචාරයට එක් වුණා.
එහිදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකාච්ඡා පැවැත්වූ අතර රිජ්වේ ආර්යා ළමා රෝහල නිරීක්ෂණය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම, කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශ රැසක සංචාරය ද සිදු කළා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…