file
බෝධිසත්වයෙකු යැයි පවසමින් සමාජයේ වඩාත් කතාබහට ලක් වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාගේ විදෙස් ගමන් බලපත්රය තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ටාශය කළ ඉල්ලීමක් සලකා බලමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (12) ලබා දුන් තීන්දුව ප්රකාරවයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…